• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රට ආයෙත් ගොඩගන්න ඕනේ! අපේ රටට උදව් කරන්න! විපක්ෂනායකයා ජපාන තානාපති හමුවෙලා කාරුණික ඉල්ලීමක් කරයි! මේ මනුස්සයා මේ රටේ දේශපාලනය වෙනස් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 1, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ රට ආයෙත් ගොඩගන්න ඕනේ! අපේ රටට උදව් කරන්න! විපක්ෂනායකයා ජපාන තානාපති හමුවෙලා කාරුණික ඉල්ලීමක් කරයි! මේ මනුස්සයා මේ රටේ දේශපාලනය වෙනස් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන තානාපති Akio Isamota මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News

මෙහි දී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජපානයෙන් සහන සේවා කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කිරීමට ද කටයුතු කළේය.

එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මෙවැනි ආපදාවලට මුහුණ දෙන විට දීර්ඝ කාලීන මිතුරකු ලෙස ජපානය ශ්‍රී ලංකාව තනි නොකළ සේ මෙවර ද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේ. විශේෂයෙන් බිඳ වැටුණු මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පුළුල් යටිතල පහසුකම් බිඳවැටීම, දැවැන්ත ජීවනෝපාය අහිමිවීම්, අවතැන්වීම් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි බරපතල හිඟයන් ඇතුළු මේ මහා විනාශයේ පරිමාණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තානාපතිවරයාට පැහැදිලි කළේය. ප්‍රධාන රෝහල්වලට තවමත් ජලය නොමැති බවත් පෙන්වා දුන් අතර ආපදාවෙන් පසුව ඇති වන වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට එය බාධාවක් බව ද පැවසීය. ශ්‍රී ලංකාවට එබැවින් මේ අවස්ථාවේ ජපානයේ සහාය දැඩි ලෙස අවශ්‍ය බව විපක්ෂ නායකවරයා අවධාරණය කළ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී මානුෂීය ආධාර තීව්‍ර කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සියලුම දේශීය හා ජාත්‍යන්තර සහන වෙනස්කම් කිරීමකින් තොරව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට ළඟා වන බව සහතික කිරීම සඳහා විනිවිද පෙනෙන, වගකිවයුතු සහ දේශපාලනීකරණය නොකළ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරනය කළේය.

SendShareShare
Previous Post

ඉන්දියාව-අමෙරිකාව-ජපානය ආධාර එව්වා! චීනයත් ඩොලර් ලක්ෂයකුයි රුපියල් කෝටියකුයි එවලා! I Sri Lanka Latest News

Next Post

ඇල්ල-වැල්ලවාය ඇතුලු නායගිය ප්‍රධාන පාරවල් කීපයක් අරියි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper