• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් 6 වැනි රාජ්‍යතාන්ත්‍රිකයාත් හමුවෙයි! ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂා ජා එක්ක ලංකාව ගොඩගන්න වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරයි! කරපු උදව්වලට ලාංකිකයන් වෙනුවෙන් ස්තූතියත් පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
විපක්ෂනායක සජිත් 6 වැනි රාජ්‍යතාන්ත්‍රිකයාත් හමුවෙයි! ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂා ජා එක්ක ලංකාව ගොඩගන්න වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරයි! කරපු උදව්වලට ලාංකිකයන් වෙනුවෙන් ස්තූතියත් පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇති ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමීප මිතුරකු ලෙස එකට එක්ව ජන ජිවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ දී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ගෞරවය සහ ස්තූතිය සමස්ත ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් පුද කරනු ලැබීය.Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාව බේරා ගැනීමටත් අවතැන් වූ ජනතාවට සහන සැලසීමටත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සෘජු මැදිහත්වීමෙන් ඉන්දීය රජයට අයත් සාගර් බන්දු නෞකාවත් සහන සේවා කණ්ඩායම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ සුවිශේෂී දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දීම නිසා විපතට පත් විශාල ජනතාවක් මුදවා ගැනීමට හැකි වූ බවත් එහි දී ආපදා සහන කණ්ඩායම්, අත්‍යාවශ්‍ය ඖෂධ, කූඩාරම් හා විශේෂ මුදවා ගැනීම් කණ්ඩායම්, වෛද්‍යවරු, හමුදා නිලධාරීන් හා හෙලිකොප්ටර් යානා, ජංගම රෝහල් සහ විපතට පත් ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය දෑ රාශියක් සමඟින් ඉන්දීය රජය ලබා දෙන මේ සහයෝගය වචනයෙන් නිම කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම මානුෂීය ආධාර පුරවා ගත් පාකිස්තානයේ ගුවන් යානාවලට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීම සඳහා අවසර දෙමින් ඉන්දීය රජය ගත් සුවිශේෂී ඒ තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශංසනාත්මකව මෙහි දී සිය ස්තූතිය සහ ගෞරවය ඉන්දීය රජය වෙත පිරිනැමීමට ද කටයුතු කළේය. ඉන්දු පාකිස්ථාන ගැටුම පැවතියත් මෙවැනි මානුෂීය ගැටලුවක් පැන නැගුණු අවස්ථාවක ඉන්දීය රජය ගත් එම ඓතිහාසික තීන්දුව අතිශයින් අගය කරන බවත් සමීප මිතුරකු ලෙස ඉන්දියාව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටීම රටක් ලෙස ශක්තියක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

සද්දන්තයාගේ ජීවිතය බේරපු සෝමාවතී මහසෑරදුන් වහන්සේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවන් දෙදෙනාත් එක්ක අම්මා මල්වතු ඔයට පනී! ගම්මු අම්මව නම් බේරගෙන! දරුවො දෙන්නා..? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper