ක්‍රීඩා අමාත්‍යවරයා ධූරයෙන් නෙරපීම පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට සැකයක් මතුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.Sri Lanka Latest News
ඒ මහතා සිය නිවේදනය මගින් සදහන් කොට ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලක්ෂ 220ක් වූ ජනතාව රොෂාන් රණසිංහ මහතා සමග සිටින බවකි.










