• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘යුක්තිය’ මෙහෙයුම දේශපාලන අරමුණකින් කරපු මාධ්‍ය සන්දර්ශනයක්! පොලිස් ලොක්කන් දුන් ‘ලිස්ට්’වලට වැටලීම් කරලා! අල්ලලා තියෙන්නේ කුඩු විකුණන එවුන් නෙමෙයි කාලයක් තිස්සේ කුඩුවලින් අයින් වෙලා හිටපු අය! සමහර අහිංසකයන්ව අතින් කුඩු දාලා හිරේ යවලා! ආණ්ඩුවේ පත්තරෙන්ම දේශබන්දුගේ යුක්තියට බරපතළ ප්‍රහාරයක්! I Sri Lanka Latest News

October 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝටි 107ක කුඩු කිලෝ 107ක් පුත්තලමේදී පුච්චයි! තවත් කිලෝ 1000ක් හෙට අනිද්දාම පුච්චන්න සූදානම්! කුඩු පුච්චන හැටි බලන්න වැඩබලන පොලිස්පති දේශබන්දුත් එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුක්තිය මෙහෙයුම මඟින් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව පොලිස් මූලස්ථානය විසින් කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ. Sri Lanka Latest News

යුක්තිය මෙහෙයුම හුදෙක් මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා වූවක් බවත් පෙර වර්ෂවලට සාපේක්ෂව මත්ද්‍රව්‍ය වැටලීම් සිදුව නොමැති බවත් පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරීන් රැසක් සංඛ්‍යා දත්ත සමඟ වැඩබලන පොලිස්පතිවරයාව දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇත.

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට සිදුව ඇත්තේ පොලිසියේ යම් ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් ලේඛනයකට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් බවත් එසේ අත්අඩංගුවට ගත් වැඩි පිරිස මත්කුඩු ජාවාරම්වල නිරතව සිට වසර ගණනාවක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඉවත්ව සිටින පිරිස් බවත් එම නිලධාරීහු පවසති.

ඒ හැරුණු කොට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හුවා දක්වමින් අත්අඩංගුවට ගැනීම් රැසක්ම සිදුකර ඇත්තේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් බවත් පුද්ගල අත්අඩංගුවට ගැනීම් වැඩිවී ඇතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැබෑ ලෙසම අත්අඩංගුවට ගැනීම් නිසි පරිදි සිදුව නොමැති බවත් පොලිස් මූලස්ථානය විසින් කළ පසුවිපරම්වලින් පෙනී ගොස් තිබේ.

නාවික හමුදාව විසින් පසුගිය කාලයේ මහ මුහුදේ දී කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය ප්‍රමාණයද යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඒවා බව පෙන්වමින් මාධ්‍ය සංදර්ශනයක් මේ කාලය තුළ ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

යුක්තිය මෙහෙයුම සිදුවී ඇත්තේ යම් දේශපාලනික අරමුණකින් බව ද පෙනී යන බවත් පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි මුළුමනින්ම පාහේ මේ නිසා අඩාළ වී තිබී ඇති බවත් එම නිලධාරියා කීය.

මහජනතාව විසින් පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය විට පැමිණිල්ල සටහන් කර ගැනීමට පවා නිලධාරීන් සිට නැති බවත් ඉහළින් ලද ලැයිස්තුවකට අනුව පුද්ගල අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛතාවය දීමක් යුක්තිය මෙහෙයුම මඟින් සිදුව ඇති බව පෙනී යන බවත් එම නිලධාරියා කීය.

වැඩ බලන පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුමට විශේෂ රාජකාරි පදනමින් යොදා සිටින නිලධාරීන් නැවතත් සාමාන්‍ය සිවිල් රාජකාරි සඳහා යෙදවූවත් මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීමේ මෙහෙයුම් සංවිධානාත්මක ලෙස සිදුවන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

එහි දී මත්කුඩු පානය කරන හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ඈත්ව යහපත් ජීවිතයක් ගත කරන අය ඉලක්ක කර ගැනීමකින් තොරව පසුගිය කාලයේ කොටුකර නොගත් සැබෑ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් පොලිසිය මෙහෙයැවීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අදහස වී තිබෙන බව පොලිස් මූලස්ථාන නිලධාරීන් පවසති. ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කෙ‍ෙරන බවත් එයට මාධ්‍ය සංදර්ශනවලින් තොරව මහජනතාවට දැනෙන ආකාරයේ මෙහෙයුමක් වනු ඇති බවත් එම නිලධාරීන් සඳහන් කළේය.

යුක්තිය මෙහෙයුම සඳහා විශේෂ රාජකාරි යැයි සඳහන් කරමින් යෙදවූ නිලධාරීන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් නැවත ඔවුන් සිටි ස්ථානවලට අනුයුක්ත කරමින් නියෝගයක් නිකුත් කළද මත්ද්‍රව්‍ය වැටලීම් සහ අපරාධ මැඬලීම් කටයුතු දෛනිකව සිදුවිය යුතු බවත් එම වැටලීම් සම්බන්ධයෙන් වූ වගකීම අදාළ කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන්ට පවරා ඇති බවත් සඳහන්ය.

යුක්තිය නාමයෙන් පසුගිය කාලය තුළ නිකරුණේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය අතින් දමා පොලිසිය විසින් හිරේ දැමූ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් මේ වන විට ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

නදීමාල්ගේ හඬට වශීවුණු ෆ්‍රාන්ස් කෙල්ල ඩියෝනා! Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපතිවරුන්ගේ-මැතිඇමැතිවරුන්ගේ සැප කපන වැඩේ තුන්දෙනෙක්ට බාර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.