රට බංකොලොත් කළ රාජපක්ෂ කල්ලියෙන් ගෙදර ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් වුවද අනෙක් 98%ම තවමත් යෙහෙන් වැජඹෙන බව මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
ඒ මහතා කියා සිටියේ හරි නම් ජනාධිපතිවරයා නඩු තීන්දුවට අනුව රට බංකොලොත් කළ එම කල්ලියෙන් වන්දි අයකර ගත යුතු බවකි.
නමුත් ජනාධිපතිවරයා ඔවුන් සමග එක්වී කේක් කපා උපන්දින සාද පවත්වන බවද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේය.
Sri Lanka Latest News