පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම සදහා ආරම්භ කළ යුක්තිය ව්‍යාපෘතිය පිළිබද තමන්ට සැකයක් ඇති වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.Sri Lanka Latest News
කුඩු ඇල්ලීමට පෙර ඒ සදහා විශාල ප්‍රචාරයක් ලබා දීමෙන් මහාපරිමාණ ව්‍යාපාරිකයන් සැගවුණු බවත්, දැන් අල්ලන්නේ කුඩු බොන්නන් සහ විකුණන්නන් බවත් උන්වහන්සේ කීහ.
ඒ නිසා පළමුව ඇල්ලිය යුත්තේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ ඊට සම්බන්ධ පිරිස් බවද උන්වහන්සේ සදහන් කළහ.










