ප්‍රකාශයක් ලබා දීම සදහා අද දිනයේදී අල්ලස් කොමිසමට පැමිණි තිරුකුමාර් නඩේසන් මහතාගේ දර්ශන ලබා ගැනීමට මාධ්‍යට අවස්ථාව හිමි වූයේ නැත.
ඒ මහතා රැගත් රිය අල්ලස් කොමිසමට ඇතුලු වනවාත් සමගම එහි ගේට්ටු වසා දැමීමට පොලිසිය පියවර ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.