දිවයිනේ ප්‍රදේශ රැසක අද අලුයම 4.00 සිට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව වාර්තා වනවා.
කොළඹ නගරය, මොරටුව, බොරැලැස්ගමුව, කෑගල්ල ඇතුළුව ප්‍රදේශ රැසක මේ වන විට විදුලි සැපයුම බිඳ වැටී ඇති බව සඳහන්.
අද දිනයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විදුලිබල පනතේ සංශෝධනයට විරෝධය පළ කරමින් විදුලි ඉන්ජිනේරුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වුවද විදුලි බල සැපයුම, රෝහල් සහ සාත්තු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ගෝ