සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයේදී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය අදහස් දක්වද්දී ඇය විශ්වාසභංගය යන වචනය වෙනුවට පාවිච්චි කළේ දෝෂාභියෝගය යන වචනයය.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් ඇමැතිවරුන්ට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන නමුත් දෝෂාභියෝග ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයාට එරෙහිවය.










