කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කර තිබෙන ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සත්‍ය බව ඔප්පු කළ නොහැකි වුවහොත්, ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. Sri Lanka Latest News
කතානායක අශෝක රන්වල මහතා, තමන් ආචාර්ය උපාධිධාරියෙකු බව ප්‍රකාශයට පත් කර තිබුනද ඔහුට ආචාර්ය උපාධියක් නැති බවට වන කුකුසක් සමාජය තුළ මේ වන විට ගොඩ නැගී තිබේ.










