නවසීලන්තයේදී සුපිරි වෙළදසැලකට ඇතුල්වී පිහිප්‍රහාරයක් එල්ල කළ ලාංකිකයාගේ අනන්‍යතාවය මේ වනවිට හෙළිදරුව් කොට ඇත.
එම පුද්ගලයා කාත්තන්කුඩියේ පදිංචිව සිට ඇති මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් ලෙස හදුනාගෙන තිබේ.
පසුකාලයේදී හෙතෙම අයි.එස්.අයි.එස්. සංවිධානයට බැදී ඇති බව වාර්තා වේ.










