හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය මන්ත්‍රී වැටුප දිඹුලාගල පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අද දිනයේ පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී රණසිංහ මහතා කියා සිටියේ ලබන 18 වැනිදා පස්වරු 1.18ට පොලොන්නරුවෙන් අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන බවකි.










