• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුතින් පත්වූ තායි අගමැති රට ගොඩගන්න ඩීසල් බද්ද අඩු කරයි! වීසා රහිතව සංචාරකයන්ට රට විවෘත කරයි! ගොවීන්ගේ ණය ගෙවීම් අත්හිටුවයි! ඒකට ලංකාව? I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුතින් පත්වූ තායි අගමැති රට ගොඩගන්න ඩීසල් බද්ද අඩු කරයි! වීසා රහිතව සංචාරකයන්ට රට විවෘත කරයි! ගොවීන්ගේ ණය ගෙවීම් අත්හිටුවයි! ඒකට ලංකාව? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තායිලන්තයේ නව රජය බදාදා දිනයේදී ඩීසල් බදු අඩු කිරීම, චීන සංචාරකයින් සඳහා වීසා රහිත රටට ඇතුළුවීමේ වැඩසටහනක් සහ ගොවීන් සඳහා ණය ගෙවීම් අත්හිටුවීම ඇතුළු ආර්ථිකය නංවාලීමේ අරමුණින් දැවැන්ත පියවර කිහිපයක් ගැනීමට තීන්දු කර තිබිණ.Sri Lanka Latest News

පසුගිය මාසයේ බලයට පත් වූ නව අගමැති ශ්‍රෙත්තා තාවිසින් මහතා විසින් තායිලන්ත ආර්ථිකය ඉහළ නංවාලීමේ අරමුණින් යුතුව මෙම තීන්දු ගෙන තිබේ.

රජය විසින් ඩීසල් බද්ද ලීටරයකට බාත් 2.50කින් (ඩොලර් 0.07) කපා හැර ඇති අතර, එමඟින් සැප්තැම්බර් 20 සිට වසර අවසානය දක්වා ඩීසල් මිල ලීටරයකට බාත් 30 ට වඩා අඩු වනු ඇති අතර විදුලි බිලද අඩු කරනු ඇති බව අගමැති ශ්‍රේත්තා සහ නිලධාරීන් මාධ්‍යයට පවසා ඇත.

එමෙන්ම සැප්තැම්බර් 25 සිට පෙබරවාරි අවසානය දක්වා චීනයෙන් සහ කසකස්තානයේ සිට පැමිණෙන සංචාරකයන්ට වීසා රහිතව රටට ඇතුළුවීමට රජය අවසර දී තිබේ.

අගමැතිවරයාගේ ඉලක්කය වී ඇත්තේ 2023 වසරේ මිලියන 28ක සංචාරකයන්ගේ පැමිණීමකි. එමෙන්ම 2024 වසරේ මිලියන 40ක සංචාරක ඉලක්කයකි.

අගමැතිවරයා පැවසුවේ, ඔවුන් සූදානම් බව සහතික කිරීම සඳහා ආරක්ෂාව ඇතුළු සියලුම අංශ සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

ලංකාවද මේ වන විට ආර්ථික අර්බූදයක ගිලී සිටින අතර සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නංවා ගැනීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කොට ඇති බව ප්‍රකාශ කොට ඇත.

නමුත් ලංකාවේ ආණ්ඩුව මේ වනවිට ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ නංවා ඇති අතර විදුලි මිල ගණන්ද ඉහළ නංවා තිබීම විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

අස්වැසුම දෙන්නේ අවුරුදු 3යි! I Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ පවුලේ රාජකීය දෛවඥයා කලකට පසු එළියට එයි! ඊළඟට රටේ බලය අල්ලන තරුණ නායකයා ගැන ජ්‍යොතිෂයෙන් අනාවැකියක් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.