බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය. Sri Lanka Latest News
නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.