සේවක අර්ථසාධත අරමුදල කොල්ලකෑමේ නියමුවන් බවට අද වනවිට පත්ව සිටින්නේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුලු මුදල් මණ්ඩලය බව අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










