පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදවලදී මතුවූ කාරණයක් වූයේ ප්‍රහාරය පසුපස සිටි ‘සොනික් සොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන පුද්ගලයා කව්රුන්ද යැයි කියාය.Sri Lanka Latest News
පසුගිය සතියේ පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා පොලිසිය විසින් ‘සොනික් සොනික්’ අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ B වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගත්තේ මෙසේය.










