රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සැලකෙන නාමල් රාජපක්ෂ මහතා දෙවන වරටත් පිය පදවිය ලබා තිබේ.Sri Lanka Latest News
ඒ නාමල් රාජපක්ෂ මහතාගේ බිරිය වන ලිමිනි රාජපක්ෂ මහත්මිය තවත් පුතකු බිහිකිරීමත් සමගය.
පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් නාමල් තබා තිබූ ෆේස්බුක් සටහනය.











