මිල්කෝ ආයතනය සහ ඉඩම් විශාල ප්‍රමාණයක් අමූල් සමාගමට සහ කාගිල්ස් සමාගම ඇතුළත් වන ආයතනයකට ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ කුමන පදනමක් යටතේ මෙම ආයතන විකිණීමට තීන්දු කළේද යන්නය.
මෙම ගනුදෙනුවේදී අතයට යමක් සිදුවූවාද යන්න පිළිබද සැකසිතෙන බවද ඒ මහතා කියා සිටියේය.










