හිටපු අමාත්‍ය ඉම්තියාස් බකීර් මාකාර් මහතා විසින් රචිත ‘මගේ කතාව’ කෘතිය මාර්තු මස 05 වැනිදා එළිදැක්වීමට නියමිතය.Sri Lanka Latest News
කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී මාර්තු 05 වැනිදා සවස 3.45ට එම කෘතිය එළිදැක්වේ.
ඉම්තියාස් බකීර් මාකාර් මහතා කීර්තිමත් දේශපාලඥයකු වූ හිටපු කතානායක එම්. ඒ. බකීර් මාකාර් මහතාගේ පුත්‍රයෙකි.










