අද පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැඩි විවේචනයට ලක් කරමින් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වේගවත් කතාවක් සිදුකළේය.
මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නාමල් කරුණාරත්න මහතා ගොවියන් සමග එක්ව උද්ඝෝෂණ කරද්දී වී සදහා රුපියල් 150ක සහතික මිලක් ඉල්ලූ නමුත් අද ඇමැති ලෙස රුපියල් 120ක සහතික මිලක් වී සදහා ලබා දී ඇති බවකි.
Sri Lanka Latest News










