• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රූපවාහිනියේ දේශපාලන සංවාදයේදී මාලිමා මන්ත්‍රීනී ඇනගනී! දොලවත්ත අනුර කියපු ඩොලර් මිලියනයක කතාවක් කියද්දී අනුර එහෙම කිව්වෙ නෑමයි කියයි! දොලවත්ත වීඩියෝ එක පෙන්වද්දී මන්ත්‍රීතුමියට කටඋත්තර නැති වෙයි! නීතීඥ ගැටයක් ගසා ලැජ්ජාව වහගනී! VIDEO I Sri Lanka Latest News

May 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රූපවාහිනියේ දේශපාලන සංවාදයේදී මාලිමා මන්ත්‍රීනී ඇනගනී! දොලවත්ත අනුර කියපු ඩොලර් මිලියනයක කතාවක් කියද්දී අනුර එහෙම කිව්වෙ නෑමයි කියයි! දොලවත්ත වීඩියෝ එක පෙන්වද්දී මන්ත්‍රීතුමියට කටඋත්තර නැති වෙයි! නීතීඥ ගැටයක් ගසා ලැජ්ජාව වහගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික රූපවාහිනියේ පැවති ‘කරට කර’ වැඩසටහනේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය දැඩි අපහසුතාවයට පත් විය.Sri Lanka Latest News

ඒ ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විපක්ෂය නියෝජනය කරමින් පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපති මැතිවරණ වේදිකාවේ පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් අමාත්‍යවරුන් ඩොලර් මිලියනය ඉක්මවූ වාහන පදින බවත් ඒවා තමන් ජනාධිපති වහා වූහාම වෙන්දේසි කරන බව පැවසූ බවයි.

නමුත් ඊට අභියෝග කරමින් ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා එවන්නක් කියා නැති බවත් කීවේ නම් ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

දොලවත්ත මහතා තම ජංගම දුරකථනයෙන් ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශය ගෙන හැර දැක්වූයේය.

ඒ සමගම ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය කියා සිටියේ තමන් ද ඒ බව විමසා සිටියේ තමන්ගේ දැනගැනීම පිණිස බවත් ජනාධිපතිවරයා එසේ කියන්නේ නම් එය නිවැරදි බවත්ය.

SendShareShare
Previous Post

පෙරේදා අනුර හම්බවුණු කොළඹ ස්වාධීන කණ්ඩායම් මෙන්න දැන් වෙනස් වෙලා! සජිත්වත් හමුවෙලා දැන් කියන්නේ අලුත් කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හහ්.. හහ්.. හා…! උනුත් එකයි මුනුත් එකයි කියපු උන්ටම අද උනුත් එක්ක එකතු වෙන්න වෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper