ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව පොලිසිය පවසනවා.Sri Lanka Latest News
වෙඩික්කරු වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ගිනිඅවිය පත්තු නොවීම නිසා කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.










