• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පැවිදි දිවියේ පනස්පස් වසර සපුරයි!

May 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් අටමස්ථානාධිපති හිමි වැඩ බාරගනී! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ පැවිදි දිවියට ඉකුත් වෙසක් පුන් පොහෝ දිනයට වසර පනස් පහක් සපිරිණ.

උන්වහන්සේ 1968 වෙසක් මස 09 වනදා රජරට පින් බිමේ බෝ මළුවේදී පැවිදි දිවියට පත්වූහ.

11වෙනි අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ ලෙස පත්වන පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ දිස්ත්‍රික්කයේ වගපනාපල්ලේසිය පත්තුව දඹුල්ල පල්ලේගම ග්‍රාමයේදී 1954 ජුනි 15 වනදා උපත ලැබීය .

දඹුල්ල බුලාගල ප්‍රාථමික විද්‍යාලය , පැල්වෙහෙර කනිටු විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය යන පාසල් වලින් මුලික අධ්‍යාපනය ලබා අනුරාධපුර ජයශ්‍රිමා මහබෝධි විහාරයට පැමිණ 1968 මැයි 09 වැනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූහ.

1975 මැයි 06 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී මහා සංඝයා ඉදිරියේදි කෝටියක් සංවරශිලය හෙත් උපසම්පදාව ලැබිය.

උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙණ , කොලඹ මාලිගාකන්ද විද්යෝධය යන පිරිවෙන් වලින් පැවිදි අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලටය ඇතුලත්ව පුරාවිද්‍යාව පිළිබදව විශේෂවේදී උපාධිය සමත්වන උන්වහන්සේ .

නැවැත අනුරාධපුරයට වැඩම කොට  ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ තේවා කටයුතු භාරව 1977 සිට 88 දක්වා වසර නවයක් අඛණ්ව කටයුතු කලේ මහත් භක්තතියෙන් යුතුවය.

එසේම , 1982 සිට 97 දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කිරීම තුලින් බුද්ධිමත් සංඝයා වන්සේලා මෙන්ම දැයට දායාද , 1988 සිට ජේතවනාරාම විහාරාධිකාරී ලෙස කටයුතු කිරීම , 1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබීම , 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීම , 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට හා නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියට පත්වීම සිදුවිය උන්පවහන්දසේ කුමණ පදවියට පත්විවුවද බුදුරජුන් වදාල පරිද්දෙන්ම ලාභ අලාභ ආදිවු අටලෝ දහමින් අකමිපිතව තමන්ට ලැබුණු තාන්නමාන්න තණතුරු බැබලුවා මිස උන්වහන්සේ ඉන් බැබලිම නොකර බුදුසසුනේ චිරස්ථියට දිව් හිමියෙන් කටයුතු කලේය.

SendShareShare
Previous Post

ලංකාවේ ණය හිමි රටවල් එක්ව සාකච්ඡා ආරම්භ කරයි! රටවල් 17ක නියෝජිතන් ආවත් චීනය විතරක් නිරීක්ෂකයෙක් එවලා!

Next Post

විජිත හේරත් හෙළි කළ තෙල් ගනුදෙනුවකින් සභාවම ගිනිගනී! ආණ්ඩුව තෙල් ඇනවුම් කරලා තියෙන්නේ එක සමාගමකින්! හැබැයි තෙල් ගෙන්වලා තියෙන්නේ ‘ජුවලරි ෂොප් එකකින්’! නීතිපති අනුමැතිය දීලා නෑ! බරපතළ ගේම් එකක් ගිහින්! කැබිනට් පත්‍රිකාව අතේ තියාගෙන විජිත කතා කරයි! කංචනයි පොහොට්ටුවයි උත්තර දෙන්න ගිහින් උණුසුම් තත්ත්වයක්! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.