ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත.
ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව CA මට්ටමේ සිට CAA2 මට්ටම දක්වා පහත දමා ඇත.
ශ‍්‍රී ලංනාව විසින් විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට ගත් තීරණයත් සමග මෙම පියවර ගෙන තිබේ.
මීට පෙර ෆිච් රේටින්ග්ස් හා ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම් විසින්ද ශ්‍රී ලංකාව පහත දමන ලදී.










