• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝස්තර නිරූපන ශිල්පිනී චූලා සීඅයිඩියට ගෙන්වා මාධ්‍යවේදියෙක් ගැන ප්‍රශ්න කරයි! ‘මේක මහ විහිලුවක්! අපිත් ජන්දෙ දුන්නේ ජනාධිපතිතුමාට!’ (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මෝස්තර නිරූපන ශිල්පිනී චූලා සීඅයිඩියට ගෙන්වා මාධ්‍යවේදියෙක් ගැන ප්‍රශ්න කරයි! ‘මේක මහ විහිලුවක්! අපිත් ජන්දෙ දුන්නේ ජනාධිපතිතුමාට!’ (VIDEO)
Share on WhatsAppShare on Facebook

කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව මෝස්තර නිරූපිකා චුලා පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පැවසුවාය.

ඇයව අද (02) පෙරවරු 9.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා හදුනන්නේ කෙසේද යන්නයි.

චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසන්නේ ආන්දෝලනාත්මක Mrs. Srilanka තරඟාවලියේ අවසන් වටයේදී ඔටුන්න ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම පිළිබදව විස්තර දැනගැනීම සඳහා එම මාධ්‍යවේදියා දුරකතන මාර්ගයෙන් තමන් සමඟ කතාබහ කළ බවයි.

ඔහු පමණක් නොව එම කාලය තුළ දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් තමන් හට දුරකතනයෙන් කතාබහ කළ බවත් ඔවුන්ව කිසිසේත් පෞද්ගලිකව නොහදුනන බවත් ඇය පැවසුුුුවාය.

කීර්ති රත්නායක යනු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදියෙකි.

පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති හෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කීර්ති රත්නායක මහතා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසයි.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය කීර්ති රත්නායක මහතා එම පොලිසියට කැඳවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන එම කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබිණ.

පසුව පොලිස් අධිකාරීවරයකුගෙන් ලබා ගත් පැය 72ක රැඳවුම් නියෝග යටතේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙනද සිටියේය.

SendShareShare
Previous Post

වෙන්දේසියට එන තේ ටික ටික අඩුවෙයි! කොලිටි එකත් බැහැලා! පොහොර කෙළියෙන් සිලෝන් ටීවලට තිබූ ලෝක ඉල්ලුම බිංදුවට වැටෙන ලකුණු!

Next Post

බන්දුලට එපා වෙයි! තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න තීන්දු කරයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.