ආරක්ෂාව තර කිරීමේ පියවරක් වශයෙන් සිදු කළ එක්සයිස් එකක් (ව්‍යායාමයක්) වැරදියට තේරුම් ගැනීම හේතුකොටගෙන පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවන බවට වූ තොරතුර සමාජගත වූ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම නිලධාරියා අතින් යම් වරදක් සිදුව ඇති බවත් පසුව නාවික හමුදාපතිවරයා එම නිලධාරියා කැදවා අවවාද කොට ඇති බවත්ය.
දැන් එම සිදුවීම අවසන් බවද අමාත්‍යවරයා කීය.