• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුවට වෙච්ච අත්වැරැදීම්! Sri Lanka Latest News

May 23, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
අවුරුදු එකහමාරට ආණ්ඩුවට වෙච්ච අත්වැරැදීම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව දිගින් දිගටම රටේ මහජන මුදල් මිලියන ගණනින් නාස්ති කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මේ සියලු දේ ආණ්ඩුව සිදුකරන්නේ අත්වැරැදීම් යැයි පවසමින් බවයි.Sri Lanka Latest News

‘මේ ආණ්ඩුවට වැරදීම්මයි සිද්ධ වෙන්නේ. මේ ආණ්ඩුවේ වැරදීමෙන් ජනාධිපතිවරයා ජනාධිපති සමාව දෙනවා නොදිය යුතු පුද්ගලයෙකුට. වැරදීමෙන් කන්ටේනර් 323ක් නිදහස් කරනවා. වැරදීමෙන් බාල ගල්අඟුරු ගේනවා. වැරදීමෙන් ඩොලර් මිලියන 2.5ක් වැරදි එකවුන්ට් එකට දානවා. වැරදීමෙන් ඩොලර් ලක්ෂ හයක් යූ.එස්. පෝස්ටල් එකට ගෙවනවා. වැරදීමෙන් ආර්.ඩී.ඒ. එකට රුපියල් මිලියන 280ක් ගෙවනවා දෙපාරක් කොන්ත්‍රාත්කරුවන්ට. වැරදීමෙන් අස්වැසුම රුපියල් මිලියන 248ක් ගෙවනවා. වැරදීමෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් පේමන්ට් එකක් කරනවා ඩිරාම් 74,000ක. වැරදීමෙන් චෙන්නායිවල තියෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ඉන්දියන් රුපීස් (අයි.එන්.ආර්.) මිලියන 2.2කට වෙච්ච දෙයක් නැහැ.

වැරදීමෙන් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිහිල්ලා මේ අය ඊ-පාස්පෝට් ක්‍රමවේදය දෙනවා, අන්න පෝලන්තයෙන් ඒකට පැමිණිලි කරලා තියෙනවා. වැරදීමෙන් ඉමිග්‍රේෂන් එකේ මේ අලුතෙන් ඇතිවෙච්ච නවතම හොයාගැනීම එක තුළ රුපියල් මිලියන 9.83ක් අපිට අහිමි වෙනවා. මේකෙ ප්‍රතිඵලය මොකක්ද? මේකෙ ප්‍රතිඵලය තමයි අද දිනේදී පත්තර කියවලා බලන්න ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල 25%ක් වැඩිවෙලා තියෙනවා. ඖෂධ, ජලය ඇතුළු මේ සියල්ලම 50%කින් වැඩිවෙලා තියෙනවා.

කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 50කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් එක රුපියල් 125කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩොලරය 344ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි මේ අය මේ රටේ ක්‍රියා කරන්නේ.’

SendShareShare
Previous Post

නැග්ගා.. නැග්ගා.. නැග්ගා.. දැන් බහිනවා.. බහිනවා.. බහිනවා..! I Sri Lanka Latest News

Next Post

හන්තාන සඳගිරි සෑය කඩා රන්මාල-මැණික් ඇතුළු පූජා භාණ්ඩ හොරකම් කරන් ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.