අද ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවල ප්රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දැක්වීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සජබය මෙම සාකච්ජා සදහා සහභාගී වූයේ සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පිළිබදව සාකච්ජා කිරීමට මිස ඇමැතිකම් පිළිබද සාකච්ජා කිරීමට නොවන බවකි.









