• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ප්‍රංශෙ ගිහින් කියනකම් ඇමැතිවරු දන්නේ නෑ ඉරිදා පාර්ලිමේන්තු කැඳවනවා කියලා! ජනමතයක් නැති රනිල් රටම ලොක්ඩවුන් කරලා රටටම තිත්ත කසාය පොවන්නයි යන්නේ! මේක හරියට එතුමාගේ මාමා JR රටම වහලා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළා වගේ වැඩක්! මේ යන්නේ අගාධයට! VIDEO I Sri Lanka Latest News

June 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මුල් DNA වාර්තා දෙකේම නැති දෙයක් තුන්වන DNA වාර්තාවෙන් ආවේ කොහොමද? කව්ද මෙහෙම තීන්දුවක් ගත්තේ? සාරා මැරුණා කියලා මේක යටගහන්න හදන අදෘශ්‍යමාන හස්තය කාගේද? සහරාන්ගේ බිරිය හාදියාගේ කටඋත්තරයේ තියෙනවා සාරා ඉන්නවා කියලා! පොලිස් මාධ්‍ය ඒකකය මොකද්ද මේ කරන විහිළුව! මුජිබර් හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සාරා ගැන කතාකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා රටම ලොක්ඩවුන් කර රටටම තිත්ත කසාය පෙවීමට සූදානම් වන බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය. Sri Lanka Latest News

මෙය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කරන්න පටන් ගත්ත දවසෙ ඉඳන් පාර්ලිමේන්තුවේ දී දිගින් දිගටම ඉල්ලීම් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තිබෙන ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා එය තවම රටට ලබා දීලා නැහැ එම ලියවිල්ල සභාගත කරලත් නැහැ.ජනාධිපතිතුමා පහුගිය යුරෝපීය සංචාරයේ දී ප්‍රංශයට ගිහින් තමයි කියන්නේ මේ ඉරිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා ලංකාවේදීත් නෙමෙයි ලංකාවේ ජනතාව වත් ඇමතිවරු වත් දන්නේ නැහැ ප්‍රංශයට ගිහින් කියනකම් මේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා. ඒක පුදුම වැඩක් අපේ රටේ පාර්ලිමේන්තුව රැස් කරන එක පණිවිඩය දෙන්නේ ප්‍රංශයේ මාධ්‍ය සාකච්ඡාවේ ඒකෙන් තමයි හැමෝම දැනගත්තේ එතකන් කවුරුත් දන්නේ නැහැ දැන් ඇයි මේ හදිස්සියේම රැස්වෙන්නේ මහ බැංකු අධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළා 29 ඉඳන් 03 වෙනිදා වෙනකන් සම්පූර්ණයෙන්ම දින 05ක් බැංකු ගනුදෙනු වසා දමනවා කියලා. කොටස් වෙළෙඳපොළ වහනවා. එහෙම වහලා තමයි ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න යන්නේ ඒ කියන්නේ රටම ලොක්ඩවුන් කරල කරන්නේ මේකත් lockdown එකක් තමයි ප්‍රතිව්‍යුගත කරණය කරන්න යන්නේ ප්‍රශ්නය තියෙන්නේ ඇයි මේක ලොක්ඩවුන් කරලා කරන්න යන්නේ. මහ බැංකු අධිපතිතුමා සහ ඉන්න රාජ්‍ය ඇමතිවරු දෙන්නා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරණය කරන්නේ නැහැ කියලා. දැන් ඇවිත් කියනවා තැන්පත්කරුවන්ට බයවෙන්න එපා මොකුත් වෙන්නේ නැහැ කිව්වා මොකුත් වෙන්නේ නැත්නම් ඇයි රට lockdown කරල මේක කරන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු සතියක කරන්න පුළුවන් ලංකා ඉතිහාසයේ කවදාවත් ඉරිදා පාර්ලිමේන්තුව රැස් වෙලා නෑ ඒ තරම් තියෙන හදිස්සියේ මොකක්ද?, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳව කොන්දේසි දාලත් නැහැ කියනවා දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න ඉල්ලීමක් කරලා නැත්තන් ආණ්ඩුව ඇයි මේක මේ තරම් හදිස්සියේ කරන්න හදන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නය.

මේ හරහා අපට තේරෙන දෙයක් තමයි මේ තියෙන තත්ත්වයට වඩා නරක තත්වයකට යන්න පුළුවන්. මේක අපි සියලු දෙනාටම බලපානවා ආණ්ඩුව යම්කිසි යෝජනාවලියක් ගෙනවා නම් ණය ප්‍රතිව්‍යුගත කරන්න යන්නේ කොහොමද කියලා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න ඕන තවම එහෙම යෝජනාවලියක් නැහැ ඒ පිළිබඳව මුදල් කමිටුවේ සාකච්ඡාවක් නැහැ ඒ පක්ෂයත් එක්ක සාකච්ඡාවක් නැහැ රටේ ඉන්න ආර්ථික විශේෂඥවරු එක්ක සාකච්ඡාවක් නැහැ අඩුම ගානේ කැබිනට් එකේ වත් සාකච්ඡාවක් නැහැ ඒ මොකුත්ම සාකච්ඡාවක් නැතුව පාර්ලිමේන්තුව ඉරිදාට කැඳවලා සම්මත කරන්න හදනවා අපි අහන්න කැමති මොකක්ද මේ සම්මත කරගන්න කලින් යෝජනාවලිය අපි දන්න විදිහට යෝජනා තුනක් තියෙනවා රාජ්‍ය ඇමැතිතුමා කිව්වා කූපන් අගය කප්පාදුවත් ප්‍රාග්ධනය කප්පාදු කිරීමත් කල් පිරීමේ කාලය දීර්ඝ කිරීම තවත් ක්‍රම තියෙන්න පුළුවන් මේක තමයි ඒගොල්ලෝ කියපු යෝජනා.මේ යෝජනා තුනෙන් මොකක්ද කරන්න හදන්නේ අපි දන්න විදියට මෙහි මොන දේ කලත් රටේ ජනතාවගේ ආර්ථිකයට අගතියක් වෙනවා ඒක නවත්තන්න බැහැ අගතිය වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ බහුතරයක් වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට පහර වදින්නේ.මොකද අර්ථසාධක මුදල් වලින් 85% ක් ආයෝජනය කරල තියනවා මහා භාණ්ඩාගාර බිල්පත් වලට ඒ ණය ප්‍රතිව්‍යුගත කිරීමේ දී අනිවාර්යෙන්ම අර්ථසාධකයට බලපානවා ඒ බලපෑම තුළ වැඩ කරන ජනතාවගේ ඉතිරි කරගත්ත මුදල් වලටත් එය බලපානවා ඒකයි අපි අහන්නේ මොකක්ද මේ ආණ්ඩුව කරන්න යන්නේ කියලා මේගොල්ලෝ කරන්න යන්නේ රටම ලොක්ඩවුන් කරලා අපට තිත්ත කසාය පොවන්න හදනවා.

එහෙම කරන්නේ ජනාධිපතිතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවට රටේ ජන මතයක් නැහැ කියලා මේ ආණ්ඩුවට ජනමතයක් නැහැ ජනවරමක් අරගෙනත් නැහැ නිෂේධ වෙච්ච පාර්ලිමේන්තුවක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලක්ෂ හැට නවයක් ගත්තා ඉල්ලා අස්වෙලා ගෙදර ගියා රටේ ජනතාවගේ විරෝධයත් එක්ක මහින්ද රාජපක්ෂ ලක්ෂ හැට අටක් ගත්තා මේ රටේ අගමැති වෙන්න ජනතා විරෝධයත් එක්ක අයින් වෙලා ගියා අද ඒ ජනමත දෙකම නිෂේධ වෙලා තියෙන්නේ ජනමතයක් නැති ජනතාවගේ ආකර්ෂණ භාවයක් විස්වාසවන්ත භාවයක් නැති මේ පාර්ලිමේන්තුවෙන් තමයි වික්‍රමසිංහ මහත්තයා මේක සම්මත කර ගන්න හදන්නේ ඒකට තමයි රටම lockdown කරන්න හදන්නේ මොකද එයා දන්නවා මේ ආණ්ඩුවට ජනමතයක් නැහැ මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ එහෙම නම් ජනමතයක් නැති පාර්ලිමේන්තුවේ තමන්ට අවශ් ය දේ සම්මත කර ගන්නවා නම් රට ලොක්ඩවුන් කරන්න ඕන මේක හරියට ජේ ආර් ජයවර්ධන මහත්තයා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කොට කරපු වැඩක් වගේ වික්‍රමසිංහ මහත්තයත් ඒක කරන්න හදනවා රටම ලොක්ඩවුන් කරලා රටේ ජනතාව නිර්වින්දනය කරලා අපට කසාය පොවන්න හදනවා මේක අපි කිව්වේ විකෘතිවූ පාර්ලිමේන්තුවක් කියලා පොදුජන පෙරමුණේ ජනමතය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ක්‍රියාත්මක කරන්න ඒ සෞභාග්‍යය දැක්ම ක්‍රියාත්මක කරන්න ජනමතය ගත්ත පාර්ලිමේන්තුව දැන් ජනමතයක් නැතුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වන යනවා ඒකට ජනමතයක් නැහැ ජනමතයේ දුන්නෙ සෞභාග්‍ය දැක්ම ඒක විකුණල තමයි එකසිය හතළිස් හතක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ ඒ ආපු මන්ත්‍රීවරු 43ක් විපක්ෂයේ ඉන්නවා තව කට්ටියක් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපේ හත් දෙනෙක් ඇමතිකම් ගන්න ගිහිල්ලා ඉන්නවා ඒකයි කියන්නේ ජනමතය විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් කියලා ජනතාවගේ අභිලාෂයන් නියෝජනය වන්නේ නෑ මේ පාර්ලිමේන්තුව තුළ මේක සම්මතකරන එක වලංගුභාවයක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ වික්‍රමසිංහ මහත්තයා බලන්නේ තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා රටම ලොක්ඩවුන් කරලා ජනතාවගේ අභිලාෂයන් යටපත් කරලා බලහත්කාරයෙන් සම්මත කරගන්න අපි කියනවා මේ යන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකට රටේ යටපත් කරගෙන බලහත්කාරයෙන් ණය ප්‍රතිව්‍යුගත කරලා ජනතාවගේ තිබෙන ආර්ථික තත්වය තව තවත් අගාධයකට ඇද යාමක් තමයි මේක තුළ සිද්ධ වෙන්නේ

SendShareShare
Previous Post

පොලිස්පති පුටුවට නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! ආදර්ශමත්-නිකැලැල් කෙනෙක් දාන්න! ජනාධිපතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Next Post

කවදාවත් දවස් 3කට වඩා බැංකු නිවාඩුවක් දීලා නෑ! මොකද වෙන්නේ කියලා බැංකුවල ඉහළ ප්‍රධානීන් දන්නෙත් නෑ! නන්දලාල්ගේ කතාව හරියට ‘තිස්ස ඇඳ උඩ නෑ’ වගේ කතාවක්! අන්තිමට මමයි හොඳටම කළේ කියලා රනිලුත් යන්න යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.