• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරුත් ටික ටික එන්න පටන් ගනී! ධම්මිකගේ අගුණුකොළපැලැස්සේ උත්සවයට දසදහස් ගණනින් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමන් ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෙවත් අයි.එම්.එෆ් ආයතනයෙන් රටට ලබාදෙන ණය මුදල මෙන් දෙගුණයකටත් වඩා වටිනාකමකින් යුතු දැනුමක් රටට ලබාදී ඇතැයි ඩීපී එඩියු කේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා ඊයේ (09) පවසා සිටියේය. Sri Lanka Latest News

අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්හී සහතික පත්‍ර ප්‍රදානොත්සවයට පැමිණි මහා සංඝරත්නය ද ඇතුළු 10,000 ක පමණ පිරිසක් ඉදිරියේ එලෙස අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා “ මේ ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන මගින් එක් අයෙකුට ලබාදෙන ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 2.5ක්. අපි මේ රටේ ලක්ෂ 10කට මේ වැඩසටහන හරහා අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ අධ්‍යාපන වටිනාකම ඩොලර්වලට හරවා බැලුවොත් ඩොලර් බිලියන 8ක් වෙනවා. අයි.එම්.එෆ් එකෙන් අපේ රටට ලැබෙන ණය මුදල ඩොලර් බිලියන 2.9යි. ඒ අනුව බැලුවොත් අයි.එම්.එෆ් එක දෙන මුදල වගේ දෙගුණයකට වැඩි වටිනාමක් රටට දෙන්නයි මේ ඩීපී අයි.ටී කැම්පස් ආයතනය හදලා තිබෙන්නේ” යැයි පැවසීය.

තමා තනි පුද්ගලයෙක් ලෙසින් තම පුද්ගලික ධනය යොදවමින් මෙවැනි කටයුතු කිරීමේදී එහි යම් සීමාවල් පැනවෙන නමුත් රජයක් මෙවැනි කටයුත්තකට පෙලැඹුනහොත් එය වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කළ හැකි බවත් පැවසූ ධම්මික පෙරේරා මහතා මෙවැනි වැඩකටයුත්තක් හරහා ‘ජාතික සන්නාමකරණයක’ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර සිටියේය.

ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් යනු හුදු දැනුම ලබදීමක් නොවන බවද ඇමරිකාවේ අධ්‍යාපනඥයන් මෙන්ම මනෝවිශේෂඥයන්ද එකතුවෙන් නිර්මානය කරන ලද code.org වැඩසටහන ඇසුරින් සිදුවන මෙම අධ්‍යාපන වැඩපිළිවෙල ප්‍රඥාවට ආමන්ත්‍රණය කරන්නක් බවද පෙන්වා දුන්නේය.

නමුත් එවැනි වෙනත් වැඩසටහන් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වන වෙනත් අවස්ථා ඇත්තේ දැයි ඔහු එහිදී විමසා සිටියේය.

“දැනුමත් ප්‍රඥාවත් කියන්නේ දෙකක්. ප්‍රඥාව මලක් වගේ නෙලාගන්න අපට බැහැ. එය කන්දක් තරණය කරනවා වගේ කළ යුතු දෙයක්. එහි පඩිපෙල තමයි ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහනේ ව්‍යාපෘති 325 හරහා අප තනා තිබෙන්නේ. එය තමන් හදාරන විෂය ඇතුළේ පමණක් නෙමෙයි ඉන් පරිභාහිරව ප්‍රශ්නයක් ආවත් විසඳාගැනීමට හැකි දැනුමක් ලබාදෙන ක්‍රමවේදයක්. නමුත් අද රටේ සාමාන්‍ය අධ්‍යාපනය තිබෙන්නේ ප්‍රශ්න කථා කරන්න විතරයි. පිළිතුරු සෙවීම ගැන කථාව අද රටේ බොහෝ තැනක සිදුවන්නේ නැහැ”

“ඉදිරි ජනපතිවරණයක් එනවා. වේදිකාවල මොරදෙනවා. ඒ්ත් ප්‍රශ්නයකට විසඳුමක් දෙනවා දැකලා තිබෙනවද? ප්‍රශ්න පොලිෂ් කරන්න, ප්‍රශ්න ලැමිනේට් කරලා වේදිකා මත, පාර්ලිමේන්තුවේ වගේ තැන්වල ප්‍රශ්න කථා කරන්න ඒ් අය විශේෂඥයන්. එහෙම අය හිටියට ප්‍රශ්න වලට විසඳුම් සොයන අය නැහැ. ප්‍රශ්නයක් ඇතිවන වෙලාවට ඒ් ගැන වචනයෙන් පමණක් කථා කරනවා මිස පිළිතුරු ගැන කථාවක් නැහැ. ඒ් ප්‍රශ්නයට විසඳන්න අවශ්‍යතාවකුත් නැහැ. මොකද ප්‍රශ්නය තිබුණොත් තමයි මීළඟ ඡන්දයටත් වටින්නේ. නමුත් මේ ඩීපී එඩියුකේෂන් එක හරහා හැදෙන දරුවන් මතු දවසක පාර්ලිමේන්තුවට ආ විට මේ තත්ත්වය වෙනස් වෙයි. මොකද මේ වැඩසටහන් හරහා රට හදන පරපුරයි අපි මේ හදන්නේ”

මෙවර උසස් පෙළ විභාල ප්‍රතිඵල අනුව විෂයධාරා 8න් 6කම පළමු තැන ලබාගත් දරුවන් ඩීපී එඩියුකේෂන් හරහා අධ්‍යාපනය හැදෑරුවන් බව මෙහිදී පැවසූ ධම්මික පෙරේරා මහතා, ඒ් අතර වැඩි දෙනෙක් පිට පළාත්වල දරු දැරියන් බැවින් කොළඹට සමාන අධ්‍යාපනයක් ඩීපී එඩියුකේෂන් හරහා මුළු රටටම සපයාදීමට හැකිව ඇති බව එයින් සනාථවන්නේ යැයි පැවසීය.

මේ වන විට ගංවතුර සමයේදී දේශපානඥයන් විසින් කථා කරන සමහරක් දෑ වඳුරන් ගෙවල් හදන ආකාරයේ කථා මිස විසඳුම් නොවන බවත්, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමට හේතුව තමා පර්යේෂණයක් ඇසුරින් සොයාගත් බවත් ඒ්වාට සාධනීය විසඳුම් ලබාදීමට කාලය එළැඹ අති බවත් අවධාරණය කර සිටියේය.

අඟුණකොලපැලැස්සේ අද පැවැති එම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ඩීපී අයි.ටී කැම්පස් 13ක සිසුන් 4000ක් සහ එම වැඩසටහන හැදෑරූ ස්වාමීන්වහන්සේලා 28 නමක්ද සහතිකපත් ලැබීය.

SendShareShare
Previous Post

අලුත්ම මත විමසුමෙනුත් 10%යි! ‌‌පොහොට්ටුව එක්ක එකතු වුණත් පරාදයි! වටේ ඉන්න මැතිඇමැතිවරුත් අනාථයි! ජනාධිපතිවරණයට ඉල්ලනවද නැද්ද? රනිල් දෙලොවක් අතර! VIDEO I Sri Lanka Latest News

Next Post

කයිවාරු නායකයන් උතුරට ඇවිත් සීනිබෝල කතා කියනවා! ඒවට රැවටෙන්න එපා! දේශපාලන හා සිවිල් අයිතිය පමණක් නෙමෙයි අපි උතුරට ආර්ථික-සමාජීය-සංස්කෘතික-අධ්‍යාපනික-සෞඛ්‍ය-ජීවත් වීමේ හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අයිතියත් ලබා දෙනවා! උතුරට අඩිය තියපු සජිත් යාපනයේදී දීපු ‌පොරොන්දුව! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.