අමාත්‍යවරයා විදුලිය නොකපන බව කීවද විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විදුලිය කපන බවට ප්‍රකාශ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
අද අමාත්‍ය ලොකුගේ මහතාද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මින් ඉදිරියට විදුලිය නොකපන බවකි.










