• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියුමි ගැන එල්ල කරන චෝදනාවලට ඇමැති සරත් උත්තර දෙයි! (VIDEO)

June 8, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සරත්ටත් 20 ප්‍රශ්නයක් වෙයි
Share on WhatsAppShare on Facebook

සංචරණය නීති පැවති දිනයක කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයට එක්වීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු පිරිස රැගෙන ගිය බස් රථය නැවත හැරවූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අද (08) පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ පිරිස නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුර නීතිඥවරයෙක් තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.

මේ පිළිබඳ වැඩිදුරත් අදහස් දැක්වු අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා,

“නීතිඥ මහත්මයෙක් මට දුරකථනයෙන් කතා කරලා, ඔහුගේ සේවා දායකයින් පොලිස් රථයකින් පස්සරට ගෙන යන බවත්, ඔවුන් සතුව ඇත්තේ තමන් ඇඳ සිටින ඇඳුම් පමණක් බවත් දින 14ක් නිරෝධායනයට ගෙන යන්නේ නම් තමන්ගේ බඩු භාහිරාදිය ගෙන යෑමට ඉඩ නොදීම අසාධාරණ බවත් පැවසීය. ඉන්පසු බස්රථයේ සිටි දෙදෙනෙක් ද මට එසේම පැවසීය. එවිට මා එම රථය භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසු විට ඔහුද එය සත්‍යයක් බව පැවසුවා. පසුව බසය මදකට නතර කරන ලෙස පවසා, පොලිස්පතිට හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස් රථය තලංගම පොලීසියට යවා පිරිස බස් රථයේ සිටිය දීම ඔවුන්ගේ ඥාතීන්ට කියා බඩුභාහිරාදිය ලබාදී නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබුණා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා කිසිවිටෙකත් බස්රථය හරවා යැවීමට හෝ නිරෝධායනය සම්බන්ධයෙන් උපදෙස් ලබානොදුන් බවය.

SendShareShare
Previous Post

මිනිස්සුන් දින ගාණක් රස්තියාදු කරමින් පොලිසිය අලවපු ස්ටිකරය පොලිසියම නවත්වයි!

Next Post

මහපාරෙදි කනේ පාරක් කෑ ජනාධිපති! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper