පොස්පේට් සමාගමේ නිලධාරියකුට ප්‍රසිද්ධියේ බැන වැදුනු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පිළිබදව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැදවා ඇති බවකි.










