ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ගීයේ අකුරක් වරදිද්දී ඇතිවූ කැක්කුම මේ රටේ ජාතික ආර්ථිකය-ජාතික දේපොළ විනාශ කරද්දී පැවතියේ නම් රට මීට වඩා පෙරට යාමට තිබූ බවකි.










