• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය සේවයේ ඉන්න අලි හොරු තවමත් ඒ තනතුරුවල ඉඳිද්දී ඇමැති කෙහෙළිය මාධ්‍ය සංදර්ශන පෙන්වනවා! ඉල්ලා අස්වෙන්න තිබුණේ බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙන වෙලාවේ! I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෙහෙළියගේ උද්දච්ච උත්තරවලට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වටකර පහර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම සිදුවන වංචා දූෂණ හා අක්‍රමිකතාවන් පිලිබඳ ජනාධිපති කොම්ෂන් සභාවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර වරදකරුවන් හඳුනාගෙන ඇතත් මේ වන තෙක්ම ඔවුන් ඒ තනතුරුවලම රැඳී සිටිමින් කටයුතු කිරීම තුළ සෞඛ්‍ය ඇමතිවරයාවරයා තවදුරටත් මාධ්‍ය සංදර්ශන දමමින් රැවටිමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. Sri Lanka Latest News

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව පවසන්නේ ඖෂධ කළමනාකරණයේ දී තමන් අතින් එකම එක වංචාවක් හෝ සිදුවී ඇතිි බව ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල 02 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශයේ අනතුරුවය.

ඖෂධ ගෙන්වීම ඇතුළුව සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන අක්‍රමිකතාවන් සෙවීම හා ඒවා අදාල අංශවලට පැමිණිලි කිරීම හරහා සිදුව ඇත්තේ තම සංගමයේ සාමාජිකයින්ගේ ශ්‍රමය හා කාලය විනාශ වීම පමණක් යැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

විෂය භාර ඇමතිවරයාට ඉල්ලා අස්වීමට අවශ්‍ය නම් එය කළ යුතුව තිබුනේ රෝහල්වල උග්‍ර ඖෂධ හිගයක් පවතින කාලයේදී රෝගීන් ඖෂධ නොමැතිව මියගිය අවස්ථාවන්වලදී යැයිද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පැටලුණු නූල් බෝලයක් බැවින් මෙය නිරවුල් කරගැනීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද වෛද්‍ය විජේසිංහ පැවසුවේය.

කෙසේ නමුත් ප්‍රසම්පාදනයේ ගැටලුව GMOA පමණක් සඳහන් කරන දෙයක් නොවන බවත් පසුගිය මැයි මාසේ එළිදැක්වූ විගණකාධිපති වාර්තාවේ පවා මෙම ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව ගැන පැහැදිලි කර තිබෙන බවත් ඔහු කීවේය.

ඉල්ලා අස්වීමේ තීරණය ගන්නවා නම් ඇමතිවරයාට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවත්, සමහර ඖෂධ සමාගම් හෝ පුද්ගලයන් සම්බන්ධව විගණකාධිපති වාර්තාවේ තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කර අලාභ සිදුකළ තැනැත්තන්ගෙන් නැවත මුදල් අයකර ගැනීමේ නිසි ක්‍රමවේදයක් ‌මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රත්තරන් හොරෙන් ගෙනා අලි සබ්‍රි රහීම් නිදහසට කරුණු ඉදිරිපත් කර නෑ! රේගුවේ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඇවිත්! පක්ෂ නායකයන් රහීම්ව පාර්ලිමේන්තුවෙන් පන්නයිද? I Sri Lanka Latest News

Next Post

පොළොව හෙල්ලෙන එක දැන් දැන් බස්නාහිරටත් එන්න පටන් අරන්! උස ගොඩනැගිලිවලට බලපෑමක් එන්න පුලුවන්! වහාම කොළඹ ගොඩනැගිලි වර්ගීකරණය කරන්න පටන් ගන්න! බ්ලැක් ලිස්ට් කරන්න! මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.