• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති බිමලුයි විපක්ෂනායක සජිතුයි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී ලොකු වැඩකට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ඇමැති බිමලුයි විපක්ෂනායක සජිතුයි ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී ලොකු වැඩකට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිබවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් මේ මැතිවරණ කොමිසමට සභාපතිවරු සාමාජිකයන් ඇතුළු සියලු දෙනාටම පාහේ දේශපාලන මතයක් ඇති නමුත් මේ සියලු දෙනා ඉන් ඔබ්බට ගොස් කුමන දේශපාලන මතයක් දැරුවත් වගකීම වගවීම විනිවිදභාවය නිවැරදි ක්‍රමවේදය ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රශංසාවට ලක් කළ යුතු බවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ගෞරවය පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කර තිබූ හමුවක් අමතමිනි. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බවට පත්වීම සම්බන්ධයෙන් මෙම හමුව පැවැත්විණි.

ඉතිහාසය පුරාම ලෝකයේ සෙසු රටවල මෙන්ම අප රටේ ද මැතිවරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආයතන කාලයක් පුරා දේශපාලනීකරණයට ලක් වුවත් ක්‍රම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පරිණතභාවයට ලක්වන විට වැදගත් අදහස්වලට අගයක් ලැබෙන විට ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වූ බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන මුර දේවතාවුන් බවත් ජනතාවගේ සෛරීත්වය, ජනතා පරමාධිපත්‍ය ජනතා අභිලාශ ශක්තිමත් කිරිමට ක්‍රමවේදය ගැන විශ්වාසයක් තිබිය යුතු බවත් මේ විශ්වාසනීයත්වය වැදගත් බවත් යුක්ති සහගතව සාධාරණව ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට ජනතාවගේ විශ්වාසය හා ක්‍රමවේදය සුරක්ෂා කරන්න වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම කොමිසමක්ම මැතිවරණ ක්‍රියාවලිය තුළ අභියෝග රැසකට මුහුණ දෙන බවත් දුර්මත අසත්‍ය වැරදි තොරතුරු යන කරුණු කාරණා තුළ සෑම මැතිවරණ කොමිසමක්ද අභියෝග රැසකට මුහුණ දුන් බවත් වගකීම සහ වගවීම තුළ කොන් වූ ජන කොට්ඨාස ආබාධිත ප්‍රජාව කාන්තාවන් යන අංශවලට නිසි රැකවරණය ආරක්ෂාව ශක්තිය ලබා දෙන්න සෑම කොමිෂන් සභාවක්ම කටයුතු කිරීම සතුටට කරුණක් බවත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ඨත්ව සන්නාමය ලෙස අප රටේ මැතිවරණ කොමිසම හඳුන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

දේශපාලන මතිමතාන්තර දර්ශන වැඩපිළිවෙළ පිළිගත් දේ ආදිය එලෙසම තබා ගෙන රටේ සහ ජානතාවගේ උන්නතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුපුරුදු රාමුවෙන් ඔබ්බට ගොස් නිවැරදි විශිෂ්ට සේවාවක් ඉටු කිරීම අගය කරන බවත් මේ ලැබූ ජාත්‍යන්තර ගෞරවය එයටද හිමිවිය යුතු බවත් තවදුරටත් මෙම මැතිවරණ ක්‍රමය ස්වාධිනත්වය විනිවිදභාවය වගකීම වගවීම ආරක්ෂා කිරීමට තමාටද යෝජනා කිහිපයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

මැතිවරණ පැවැත්වීමේ කාලවකවානු ගැන කතා කරන විට ඒ ඒ කාලවකවානුවලට පවතින ආණ්ඩුවලට ලබා දෙනවා වෙනුවට ස්ථිර කාලයක් තුළ පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බවත් එසේම නිශ්චිත කාල වකවානුව තුළ මැතිවරණ පැවැත්වීමට මුල්‍ය වෙන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවිය යුතු බවත් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමක් ගැන සිතන ලෙසත් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ජනතා පරමාධිපත්‍ය සුරකීම අපගේ අභිප්‍රාය නම් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් දැනට ලෝකයේ සිදුවන පරිවර්තනාත්මක තාක්ෂණ විප්ලවය තුළ ඡන්ද දායකයාගේ අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද කියා සිතිය යුතු බවත් මේ සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නවදිල්ලියේ පිපිරුමක්! 8ක් මරුට! අගනුවරට දැඩි අනතුරු ඇඟවීමක් I Sri Lanka Latest News

Next Post

භාණ්ඩාගාරයේ සල්ලි උතුරලා යනවට සතුටුයි කියලා හර්ෂ කියපු කතාවට විමල් පත්තු වෙයි! මහජනතාවගේ රීරි මාංශෙ හූරගෙන කාලා.. IMF වට්ටෝරුවට රට කරලා තමයි භාණ්ඩාගාරය පුරවගෙන තියෙන්නේ! ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.