හෙට දිනයේ සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එක්ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇත.










