මිහිදු මහනාහිමියන් බුදුදහම ලංකාවට රැගෙන ආ මිහින්තලය විහාරස්ථානයේ ධර්ම ශාලාව ඇතුළු ස්ථාන කිහියපයක්ම ගිලා බැසීමේ අවදානමක් මතුව තිබේ.
අද දින තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා පැමිණි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවරයාද ඒ බව තහවුරු කොට තිබේ
Sri Lanka Latest News










