තමන් වහන්සේට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මිහින්තලා විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් විශාල හෙළිදරව්වක් කළහ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු විසින් මෙම ක්‍රියාව සිදු කොට ඇති බවකි.










