2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම පත් කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව එහි සභාපතීත්වය හිමිව ඇත්තේ කීර්තිමත් විනිසුරුවකු වන නීල් ඉද්දවෙල මහතාටය.
අනෙකුත් සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතීඥ පී. සී. ගුණසේකර සහ ප්‍රවීණ බැංකුකරුවකු වන ආර්.බී. රාජපක්ෂය.