ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
නීතීඥවරුන් 1500කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර දහවල් 12. 30 ට පමණ එය ආරම්භ විය.
මෙහිදී නීතීඥවරුන් නීතිපිත දෙපාර්තමේන්තුව වටලා රාජපක්ෂවරුන්ගේ නඩු ඉවත්රෙ කර ගැනීමට එරෛහිව විරෝධය පළකරන ආකාරයක්ද දැකගත හැකි විය.










