• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවට සහන දීමේ ඉන්දු-චීන යුද්ධය! අනුර S. Jaishankar හමුව! Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ  චීන තානාපතිට එරෙහිව ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් යුද්ධයක් පටන් ගනී!
Share on WhatsAppShare on Facebook

අනුර චීන නියෝජිත හමුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියකු වූ Wang Junzheng ලංකාවට එන බව නිවේදනය කළ විගසම ඉන්දීය අගමැති මෝදිගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය විදේශ ඇමැති ජෙයශංකර් ලංකාවට ආවේය. ජෙයශංකර් ලංකාවට ඇවිත් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශ යළි ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් නිවේදනය කළේ චීන දූතයාගේ ගමන පහළට ඇද දමමිනි.Sri Lanka Latest News

අනුර චීන දූතයා හමුවූ විටදී සුළි කුණාටුවෙන් විනාශවී ගිය දුම්රිය මාර්ග පද්ධතිය හදන්න චීන විශේෂඥයන්ගේ උදව් ඉල්ලුවේය. අනුර චීනයෙන් හානිවූ දුම්රිය මාර්ග පද්ධතිය හදන්න චීන තාක්ෂණික විශේෂඥ සහාය ඉල්ලා සිටියේ චීනය ආපදාවලින් විනාශ වූ රටවලට ගොඩ එන්න තම තාක්ෂණික විශේෂඥ සහාය දෙන්න කැමැත්තෙන් සිටින නිසාය. ඒ සම්බන්ධයෙන් චීනයට ඇති පළපුරුද්ද චීනය ආපදාවලින් විනාශ වූ රටවලට ලබාදෙන්න කැමැතිය.

ඒත් යුද්ධයෙන් විනාශ වූ උතුරු දුම්රිය පද්ධතිය යළි හදන්න විශේෂඥ සහාය සහ ආධාර ලබාදුන්නේ ඉන්දියාවය. දුම්රිය සාමාන්‍යාධිකාරී කියා සිටියේ උතුරේ රේල්වේ ලයින් යාවත්කාලීන කරපු ඉන්දීය සමාගම සුළි කුණාටුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය යළි හදන්න සහාය දෙන්න කැමැත්ත පළකර ඇති බවය.

ආපදාවෙන් ලංකාව යළි ගොඩනගන්න චීනය සහ ඉන්දියාව අතර ඇති තරගකාරීත්වය ලංකා ආණ්ඩුව කෙසේ කළමනාකරණය කරයිද කියා තවම පැහැදිලි නැත.
මේ අතර විදේශ ඇමැති විජිත හේරත් මෙරට චීන තානාපති හමුවී විදුලි වාහන සඳහා ලංකාව පුරා චාර්ජින් නෙට්වර්ක් හදන්න චීනයේ ආධාර ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඉදිරියේදී ලංකාවට විදුලි බස් රථ හඳුන්වා දෙන්න ආණ්ඩුව බලාපොරොත්තු වන බවද විදේශ ඇමැති පවසා ඇත.

ලංකාව බස් මිලදී ගන්නේ ඉන්දියාවෙනි. ලංකාවේ භාවිත වන්නේ ඉන්දීය ටාටා බස් රථය, චීනය ලංකාව පුරා විදුලි වාහන චාර්ජින් ස්ටේෂන් හදන්න ආධාර කරනවා නම් එසේ කරන්නේ නිකම් නොවේ. එවිට චීනයේ විදුලි බස් මිලදී ගැනීමට ලංකාවට සිදුවේ. ඉන් පහර වදින්නේ ඉන්දීය බස්වලටය. ඉන්දියාව මේ යෝජනාව ඉවසා සිටීද කියා තවම නිශ්චිතව කිව නොහැකිය.

SendShareShare
Previous Post

හැමෝම කිව්වේ ගිය ආත්මෙක ඝණ්ටාර පූජාවක් කරලා කියලා…! ඒ කාලේ කටහඬ නිකං සීනුවක් වගේ හරි සද්දෙට තිබුණා…! දිත්තලා නළවලා එනකොට කට්ටිය ෆුල් හොල්මන්…! පුදුම දර්ශන වාර ගණනක්ගේ තිබුණේ. ඉස්පාසුවක් ඇත්තෙම නැහැ….! මැණිකේ අත්තනායක I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ අය ටීවීවලින් නම් කියනවා හැමෝටම දීලා ඉවරයි කියලා! හැබැයි මාසයක් ගිහිල්ලත් ජනාධිපතිතුමා දෙනවා කියපු කිසිම සහනයක් මේ ගමේ මිනිස්සුන්ට නම් ලැබිලා නෑ! ජරමර අස්සේ ගමේ මිනිස්සුත් එක්ක හිටපු ග්‍රාමසේවක නෝනාවත් මාරු කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.