• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වහපු අස්සේ කැලෑ විනාසයත් ජයටම! හිටපු සභාපති මී ඔයට ගිනි තියලා!

September 15, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රට වහපු අස්සේ කැලෑ විනාසයත් ජයටම! හිටපු සභාපති මී ඔයට ගිනි තියලා!
Share on WhatsAppShare on Facebook

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මී ඔය රක්ෂීතය තුළ තිබු දැවැන්ත ශාඛ කපා ගිනි තබා විනාශ කර ඇති බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ මී ඔය පාලම අසල ඇති මෙම රක්ෂීතය හිටපු සභාපතිවරයා විසින් පිරිසක් යොදවා යාන්ත්‍රික කියත් යොදා ගනිමින් කපා ගිනි තබා විනාශ කර ඇති බව ජනතාව චෝදනා කරති .

කෙසේ නමුත් මෙම රක්ෂීත සිමාවේ ගස් කිපයක් කපා දැමිම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මිට මාසයකට පෙර මෙම හිටපු සභාපතිවරයාට නඩුවක් පවරා එම හානියට දඩ මුදලක් පවා ගෙවිමට සිදුව තිබු පසුබිමක මෙම ස්ථානයේ නැවතත් මෙසේ විනාශ කිරීම බරපතල තත්වයක් බවට ජනතාව චෝදනා කරති.

මෙම රක්ෂීතය විනාශ කිරිමත් සමග වෙලේවැව ඇතුළු ගම්මාන රැසකට ජලය සැපයෙන ප්‍රජා මූල සංවිධාන ජලයේ ජල ටැංකියද මේ ස්ථානයේ තිබෙන අතර එයට යම් බලපෑමක් එල්ල විය හැකි බව ජනතාව චෝදනා කරති.

කෙසේ නමුත් සභාපතිවරයා මෙම රක්ෂීතව වැනසිමට පෙර පොල් ගෙඩියක් අයියනායක දෙවියන්ට උඩ තබමින් මෙම විනාශය සිදු කිරීම ද පුදුමය දනවති.

මේ සම්බන්ධන නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතාගෙන් කල විමසිමේදි සිටියේ මෙවැන්නකී.

“ මේ ස්ථානයේ අදාල අයට බලපත්‍රයක් ලබා දි තිබේනවා .නමුත් අපිට හැගෙන ආකාරයට එම සිමාවෙන් එහා ගිහින් තමා අදාල හානිය කර තිබේන්නේ .

මේ පිළිබදව පරික්ෂණයක් ආරම්භ වි තිබේනවා .ඒ පරික්ෂණය අවසන් වන තුරු කිසිදු කටයුත්තක් මෙම බලපත්‍ර ලාභියාට කිරීම සම්පුර්ණයෙන් නවතා දැමිමට කටයුතු කලා .

පිළිබදව චෝදනා එල්ලවන නවගත්තේගම හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.ආර්.එච්.එම්.තිලකරත්න මහතාගෙන් මෙසේ කීය.

“ මේ ස්ථානයේ මට රෑඩ් තුනකට බලපත්‍ර තිබේනවා ඒ නිසායි මම මේ ස්ථානය එළි පෙහෙලි කළේ .මී ඔය රක්ෂීතයට මම හානි කරලා නැහැ. කැලෑව ගිනි අරන් තිබේන්නේ මගේ ඉඩමට ගිනි තබද්දි ගනි පුපුරු ගිහින් .දැනට මෙහි වැඩ ප්‍රාදේශීය ලේකම් තුමා නවතා දමා තිබේනවා . පරික්ෂණයක් යන නිසා යැයි ඔහු පැවසිය. -ලංකාදීීප

SendShareShare
Previous Post

ඉහළින් ගන්නේ මෝඩ තීන්දු! ඉල්ලා අස්වූ වී මණ්ඩලයේ සභාපති කියයි! (VIDEO)

Next Post

ලොහාන්ගේ සිද්ධිය ජාත්‍යන්තරය අතට ගනී! UN එකෙන් නිවේදනයක්!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.