සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් මහතාය.Sri Lanka Latest News
එහිදී මාධ්‍ය කාවින්ද ජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට මරික්කාර් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ මේ ආකාරයටය.










