ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් නොමිලයේ අධිකරණය හමුවේ පෙනී සිටි ගෞරි තවරාසා මහත්මියගේ ගුණානුස්මරණයක් පසුගියදා කොළඹදී පැවැත්විණ.
ADVERTISEMENT
එහිදී ශානි අබේසේකර, හිජාස් හිස්බුල්ලා වැනි බන්ධනාගාරගත ගර තිබූ චරිත ඇය සම්බන්ධයෛන් සුවිශේෂ අදහස් දැක්වීමක නිරත විය.
මේ එම අදහස්ය.