මාවනැල්ල මෙඩේරිගම විදුහල ඉදිරිපිට පැවැති දෙමව්පිය උද්ඝෝෂණයක් මැද්දට මාවනැල්ල උපසභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කඩා වැදී විරෝධය පළ කිරීම හේතුවෙන් විදුහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙහිදී දෙමව්පියන් චෝදනා කළේ උපසභාපතිවරයා විසින් ප්‍රහාරයක්ද එල්ල කළ බවකි.










