දකුණු පළාත ආශ්රිත ප්රදේශවලට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ තල්ගහගොඩ ප්රදේශයෙන්ද, ගිං ගඟ බද්දේගම ප්රදේශයෙන්ද, කුඩා ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන්ද ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙනවා. (Sri Lanka Latest News)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්රදේශවල සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි.
Newsfirst










