අද අයවැය විවාදයේදී සජබය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අයවැය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.Sri Lanka Latest News
මෙහිදී අයවැය ගණන් හිලව් සහිතව විනාඩි 23ක් පුරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අදහස් මෙසේය.










