අද (18) සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව සජබ බලමණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.
සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් මෙම රැස්වීඹ සංවිධාන කර ඇත අතර එය සවස 2ට කොලොන්නාව මංගලපායේදී ආරම්භ වීමට නියමිතව ඇත.