ආසියානු කුසලාන දැල්පන්දු ශූරියන් මෙවර කිරුල දිනාගත්තේ 6 වන වතාවටය.
මීට පෙර අවස්ථාවේදී ඔවුන් දැල්පන්දු ශූරතාවය දිනා මව්රටට පැමිණීමෙන් පසු එවකට පැවැති රජයේ නිවාස අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් සියලු දෙනාටම නොමිලේ නිවාස ලබා දීමට පියවර ගත්තේය.
මේ ඒ සම්බන්ධයෙන් වන කෙටි වීඩියෝවකි.










